- Bodhi Puja Seth Kavi Mp3 Download
- Bodhi Puja Gatha Mp3
- Bodhi Puja Kavi Bana Mp3
- Atavisi Bodhi Pooja Kavi Mp3 Download
බෝධි පූජාව
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
මේ “බෝධි පූජා” යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය.
සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට මෙකල කරන්නේ බොධි පූජාව ය.
Bodhi Puja Seth Kavi Mp3 Download
බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ.
Bodhi Puja Gatha Mp3
එහි නියම ඵලය ලැබීමට නම් “බෝධි” යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.
Bodhi Puja Kavi Bana Mp3
Bodhi Puja Kavi mp3 download free size:7.49 MB. Get it music free mp3 Bodhi Puja Kavi, 20 files with music albums collections. Fm Derana Pm Bodhi Pooja Kavi mp3 Free Download, Play, Lyrics and Download: Bodhi: pin. Neth Fm Ashirwada Bodhi Pooja Hit MP3 New Songs online, free – MP3Skull.
Atavisi Bodhi Pooja Kavi Mp3 Download
.
